IDM හැමදාටම

දැන් ඔයාල හෙමීට හරි හයියෙන් හරි ඕන විදියට අලුතින්ම තියෙන IDM එක බාගන්න.


දැන් බාපු IDM එක ඉන්ස්ටෝල් කරගන්න.

බාන හැටියි ඉන්ස්ටෝල් කරන හැටියි මගෙන් අහන්න එපා. ඔව්වා කියල දුන්නොත් මට හෙන ගහනවා.. :p

දැන් මොකද කොරන්නේ.

IDM වල Registration වලට යන්න.

ගිහින් ඕන විස්තරයක් දාගෙන බොරු සීරියල් කී එකක් දාන්න.


මෙන්න බොරු කී ටිකක්.

RLDGN-OV9WU-5W589-6VZH1

HUDWE-UO689-6D27B-YM28M

UK3DV-E0MNW-MLQYX-GENA1

398ND-QNAGY-CMMZU-ZPI39

GZLJY-X50S3-0S20D-NFRF9

W3J5U-8U66N-D0B9M-54SLM

EC0Q6-QN7UH-5S3JB-YZMEK

UVQW0-X54FE-QW35Q-SNZF5

FJJTJ-J0FLF-QCVBK-A287M


ඊට පස්සේ ok කරලා Task Bar එකේ Notification Area Icons වල තියෙන IDM Icon එක උඩ Right Click කරලා Close කරන්න.


ඊට පස්සේ IDM ආපහු Open කරන්න.

අන්න එතකොට....

මෙන්න මෙහෙම වැටෙයි.


Fake Serial කතාව.


(මේක එක එක විදියට වෙලාව තියෙන ඇත්තෝ ටෙස්ට් කරලා බලන්න. සමහර විට මීට වඩා වැඩේ කොට කරගන්නත් පුළුවන් වෙයි:)

Windows XP කියල. අන්න ඒක පාවිච්චි කරන අය මෙහෙම කරන්න.


Start Button එක Click කරලා Run Click කරලා මෙන්න මේ Command එක දෙන්න. දීල ok කරපල්ලා මතක් කරලා.

notepad %windir%\system32\drivers\etc\hosts

එතකොට මෙන්න මෙහෙම එකක් එයි.

එකේ අන්තිමට මෙන්න මේ ටික දාන්න.


127.0.0.1 tonec.com

127.0.0.1 www.tonec.com

127.0.0.1 registeridm.com

127.0.0.1 www.registeridm.com

127.0.0.1 secure.registeridm.com

127.0.0.1 internetdownloadmanager.com

127.0.0.1 www.internetdownloadmanager.com

127.0.0.1 secure.internetdownloadmanager.com

127.0.0.1 mirror.internetdownloadmanager.com

127.0.0.1 mirror2.internetdownloadmanager.com

මේ වගේ.

දැන් ඔය Notepad එක Save කරන්න. (Ctrl+S).

දැන් නෝට්පෑඩ් එක ඕනේ නෑ. Close කරන්න.

Windows 7

NotePad එක උඩ Right Click කරලා Run As Administrator Click කරන්න.Sys Admin ඉන්න අය අවුලක් නෑ.

ඒත් වැඩි පහසුව සඳහා කරලම දාන්න. :p

ඊට පස්සේ Winkey+R ඔබල Run ගන්න.

Winkey කියන්නේ මොකද්ද කියල අහල නිකන් කිච වෙන්න කලින් මොකද්ද කියල දාන්නං...

දැන් Run Box එක ගත්තනෙ. ඒකට මේ Command එක දාන්න.

%windir%\system32\drivers\etc\

ඊට පස්සේ වින්ඩෝ එකක් එයි. ඒක ඇතුලෙ hosts කියල File එකක් තියෙයි.

ඒ hosts කියන File එක Notepad එකට Drag කරලා දාන්න.

එතකොට අර XP වල ආපු විදියට එයි.


එකේ අන්තිමට මෙන්න මේ ටික දාන්න.


127.0.0.1 tonec.com

127.0.0.1 www.tonec.com

127.0.0.1 registeridm.com

127.0.0.1 www.registeridm.com

127.0.0.1 secure.registeridm.com

127.0.0.1 internetdownloadmanager.com

127.0.0.1 www.internetdownloadmanager.com

127.0.0.1 secure.internetdownloadmanager.com

127.0.0.1 mirror.internetdownloadmanager.com

127.0.0.1 mirror2.internetdownloadmanager.com


මේ වගේ.


දැන් ඔය Notepad එක Save කරන්න. (Ctrl+S).

දැන් නෝට්පෑඩ් එක ඕනේ නෑ. Close කරන්න.


දැන් ෂේප් එකේ ගිහින් IDM Open කරන්න. එතකොට එයි Details ඉල්ලලා. එකට Details දෙන්න. Fake Serial එකකුත් දෙන්න. okත් කරන්න. :)


ඊට පස්සේ ආතල් එකේ බාන්න. :p

අවුලක් තියේ නං අහන්න. :)වැඩේ අනාගෙන ෆේක් සීරියල් වින්ඩෝ එක එන අය මේ කෝඩ් එක NotePad එකක දාල unreg.reg කියල සේව් කරගන්න.ඊට පස්සේ ඒ ෆයිල් එක ඩබල් ක්ලික් එකෙ එන Confirmation Ok කරලා IDM එක Unregister කරගන්න.ඊට පස්සේ ආපහු වැඩේ මුල ඉඳං හරියට කරගන්න. වැඩේ ලස්සනට කියල දීල තියෙන්නෙ. ඒකත් අනාගන්නව කියන්නෙ දුකක් සහ මරණයක් තමයි ඉතින්. :/

Windows Registry Editor Version 5.00



[HKEY_LOCAL_MACHINE\SOFTWARE\Internet Download Manager]

"FName"=""

"Serial"=""

"LName"=""

"Email"=""



[HKEY_LOCAL_MACHINE\SOFTWARE\Wow6432Node\Internet Download Manager]

"FName"=""

"LName"=""

"Email"=""

"Serial"=""


එහෙනං අපි ගියා.