profile picture එක සහ timeline cover එක ලස්සනට සකස් කරමු

**photoshop මෘදුකාගය පිළිබදව සාමාන්‍ය දැනුමක් තිබිය යුතුය**

1)පළමුව zip file එක පාස්වර්ඩ් එක ඇතුලත් කර (winrar මගින්) දිග හැරගන්න.

2)දෙවනුව facebook-timeline-template යන folder තෝරා ඕපන් කරන්න.

3)තෙවනුව එහි ඇති fb_timeline_template___©Thilina Kds™ යන්න photoshop මගින් ඔපන් කරන්න.

4)හතරවන පියවර වශයෙන් ඔබට අවශ්‍ය picture එක timeline hack template තුලට copy කර pest කරගන්න.

5)පස්වනුව ඔබට අවශ්‍යවන පරිදි picture එක ලොකු කුඩාකරමින් timeline cover එක සහ profile picture නිවැරදිව ඔබට අවශ්‍ය ආකාරයට ලැබෙන පරිදි සකසා ගන්න.

6)ඉන්පසුව photoshop වල menu bar හි ඇති window යන්න තෝරාගෙන action විධානය ලබාදෙන්න. (alt+f9)

7)පසුව ඔබට action වලට අදාල විවිධ විධානයන් සහිත window එකක් දිස්වේ. එයින් facebook යන්න තෝරා ගන්න.

8)අටවන පියවර වශයෙන් create facebook timeline යන්න තෝරාගෙන play button ► එක click කරන්න.

9)ඉන්පසුව ලැබෙන windowවේ profile picture එක ඔබට අවශ්‍ය පරිදි සැකසි තිබෙනු දැකිය හැකිය. එය jpeg file format එකෙන් save කරගන්න. දෙවනුව ලැබෙන්නේ ඔබගේ timeline cover එකයි. එයද ඉහතින් සදහන් කල පරිදි save කරගන්න.

10)අවසන් පියවර වශයෙන් profile picture එක සහ timeline cover එක ඔබගේ profile එකට upload කරන්න.

download link :- http://hotfile.com/dl/149098753/66394e8/facebook-timeline-template_(Thilina_Kds).zip.html

pasword :- thilinakds

මේය උපුටා ගැනිමකී