ආවස්ට් පහසුවෙන්ම License කරමු

මුලින්ම ආවස්ට් Official වෙබ් ස්යිට් එකට ගිහින් අලුත්ම එක බාගන්න මෙන්න ලින්ක් එක

බාගත්ත ආවස්ට් සෙටප් එක කොම්පියුටර් එකට install කරගන්න

ඉට පස්සේ පහල තියන කැමති කී එකක් දාලා ආවස්ට් එක License කරගන්න

මේන්න කී ට්ක

C95021179H1200A0014-FAN3W7L8

S3564026R9961A0910-EHW91PYP

W6754380R9978A0910-4TZ59467

W5811254R9997O1166-5MEBN9P6

W9927164R9995L1167-U1AKZ2WF

W6896307R8800D1106-0K8HKUH2


License කලහම මම දැක්කා 2050 වෙන කම් තියනවා :)
එච්චර කල් නම් තියන්න වෙන් නැහැ මොකද අවුරුද්දට පාරක් අලුත් එකක් එවන හින්දා :D :D

පෙන් එකකින් වින්ඩෝස් ඉන්ස්ටෝල් කරමු


පෙන් එක කමාන්ඩ් ප්‍රොම්ප්ට් එක ආධාරයෙන් බූටබල් කරගන්නේ මෙහෙමයි. (වින්ඩෝස් විස්ටා/සෙවන් පෙන් එකක් හරහා ඉන්ස්ටෝල් කරගැනීම සඳහායි)



1. ඔබේ පෙන් ඩ්‍රයිව් එක පරිගණකයට සම්බන්ධ කර එහි ඇති අත්‍යාවශ්‍ය දත්ත වෙනත් තැනකට කොපිකරගන්න.


2. කමාන්ඩ් ප්‍රොම්ප්ට් එක ඕපන් කරගන්න.


(Win+R Press කර ලැබෙන Run වින්ඩෝවේ CMD ලෙස ටයිප් කර Enter කරන්න.


3. කමාන්ඩ් ප්‍රොම්ප්ට් එක තුළ DISKPART ටයිප් කර එන්ටර් කරන්න. ඉන්පසු LIST DISK ටයිප් කර එන්ටර් කරන්න. මෙයින් ඔබේ පෙන් එකට දී ඇති ඩිස්ක් නම්බර් එක පෙන්වනු ඇති.


4. දැන් පහත කමාන්ඩ්ස් එක බැගින් ටයිප් කරමින් එන්ටර් කරන්න.


SELECT DISK 1 (Replace DISK 1 with your disk number)


CLEAN


CREATE PARTITION PRIMARY


SELECT PARTITION 1


ACTIVE


FORMAT FS=NTFS

(ෆෝමැට් වීම සඳහා තත්පර කීපයක් ගතවේවි)


ASSIGN


EXIT


5. ඔබේ වින්ඩෝස් DVD එක ඩීවීඩී ඩ්‍රයිව් එකට ඇතුළත් කරන්න. ඩීවීඩී එක සහ පෙන් එකට දී ඇති ඩ්‍රයිව් ලෙටර්ස් මතක තබාගන්න.

6. නැවත කමාන්ඩ් ප්‍රොම්ප්ට් එකට ගොස් පහත විධාන ලබාදෙන්න.

6.1. Change directory to the DVD’s boot directory where bootsect එක ඇති ඩීවීඩී එකෙහි බූට් ඩිරෙක්ටරි එකට ඩිරෙක්ටරි එක වෙනස් කරන්න. (DVD එක ඇත්තේ D: තුළ නම්)


d:

cd d:\boot

6.2 පෙන් එක වින්ඩෝස් විස්ටා හෝ සෙවන් ඉමේජ් එක සඳහා බූටබල් NTFS ඩ්‍රයිව් එකක් බවට පත් කරගැනීම සඳහා bootsect භාවිතා කරන්න. පෙන් එක G: නම්..


bootsect /nt60 g:

7. වින්ඩෝස් DVD එක පෙන් එකට කොපි කරගන්න.

දැන් “USB boot feature“ එක ඇති ඕනෑම පරිගණකයකට මේ පෙන් එක භාවිතා කර වින්ඩෝස් ඉන්ස්ටෝල් කරගත හැකි වනු ඇති.

CPU එකේ නම වෙනස්කරන්න

ඔබගේ පරිගනකයේ සිස්ටම් එකේ යම් යම් වෙනස්කම් කරන්න භාවිතා කරන්නට ගන්නා එඩිටර් එකක් හැටියට Registry Editor එක ගන්න පුලුවන්. අපි මෙවර වෙනස්කරන්න යන්නේ CPU එකේ නම වෙනස්කරන හැටි.

1 . ඉස්සෙල්ලාම RUN කොමාන්ඩ් එක ඔපන් කරන්න.

2 . ඊට පස්සෙ REGEDIT කියලා ටයිප් කරලා OK කරන්න

3 . දැන් එන කව්ලුවෙන් පහත විදානයන් හරහා යන්න.
HKEY_LOCAL_MACHINE>HARDWARE>DISCRIPTION>SY STEM>CENTRAL PROCESSOR NAME

4 . පසුව ProcessorNameString තෝරා වෙනස් කිරිම සිදු කර OK කරන්න.

NEED for SPEED ගේම් ගහන්න කැමති අයට


NFS ගේම් ගහන්න කැමති අයට ඔන්න නියම අවස්තාවක් 

The Need for Speed (1994)
http://torrents.thepiratebay.org/4377788/Speed.1994.DvDrip.TeNNReeD.4377788.TPB.torrent


Need for Speed II (1997)
http://torrents.thepiratebay.org/5188214/Need_For_Speed_II_-_Excessive_Speed__[1997][MP3_VBR_V2].5188214.TPB.torrent


Need for Speed III: Hot Pursuit (1998)
http://torrents.thepiratebay.org/4872170/Need_For_Speed_III___Hot_Pursuit_PC.4872170.TPB.torrent


Need for Speed: High Stakes/Road Challenge (1999)
http://torrents.thepiratebay.org/4902077/Need_For_Speed___High_Stakes_PC.4902077.TPB.torrent


Need for Speed: Hot Pursuit 2 (2002)
http://torrents.thepiratebay.org/4229126/Need_For_Speed_Hot_Pursuit_II.4229126.TPB.torrent
Need for Speed: Underground (2003)
http://extratorrent.com/download/2022834/Need+For+Speed%3A+Underground+%282003%29+PC+%7Brussian%7D.torrent


Need for Speed: Underground 2 (2004)
http://torrents.thepiratebay.org/4686514/Need_For_Speed_Underground_2_Reloaded.4686514.TPB.torrent


Need for Speed: Most Wanted (2005)
http://torrents.thepiratebay.org/3414891/Need_For_Speed_Most_Wanted_Black_Edition.3414891.TPB.torrent


Need for Speed: Carbon (2006)
http://torrents.thepiratebay.org/3566382/need_for_speed_carbon.3566382.TPB.torrent


Need for Speed: ProStreet (2007)
http://torrents.thepiratebay.org/3897240/need_for_speed_pro_street_-_[crack].3897240.TPB.torrent


Need for Speed: Undercover (2008)
http://torrents.thepiratebay.org/4516203/Need_For_Speed_Undercover_PC_with_working_crack_and_serial.4516203.TPB.torrent


Need for Speed: Shift (2009)
http://torrents.thepiratebay.org/5090642/Need.For.Speed.Shift-RELOADED.5090642.TPB.torrent


Need for Speed: Nitro (2009)
http://torrents.thepiratebay.org/5145919/Need_For_Speed_NITRO_[PAL]_[Wii]_[ojuegos.eu].5145919.TPB.torrent


Need for Speed World (2010)
http://extratorrent.com/download/2263701/Need+For+Speed+World+2010+Full+Rip+%28Henry%29.torrent


Need for Speed: Hot Pursuit (2010)
http://torrents.thepiratebay.org/5963615/Need_for_Speed_Hot_Pursuit-RELOADED.5963615.TPB.torrent


Shift 2: Unleashed (2011)
http://torrents.thepiratebay.org/6278492/NFS_Shift_2_Unleashed_[2011]_[MULTI7]_[Freeisland.org].6278492.TPB.torrent


Need for Speed: The Run (2011)
http://torrents.thepiratebay.org/6812997/Need.for.Speed.The.Run.Limited.Edition.Full.Repack.ENG-ali213_by.6812997.TPB.torrent

චිත්‍රපට නිකුත්වන විවිධ ආකාර

CAM

CAM කියන්නෙ කවුරු හෝ තමන්ගෙ camcorder එක උපයෝගී කරගෙන සිනමා ශාලාවකින් වීඩියෝ කරපු ෆිල්ම් එකක කොපියක්. මෙවැනි කොපියක් සාමාන්‍යයෙන්, ෆිල්ම් එකක් සිනමාශාලාවලට නිකුත් කල සැනින් එනව. මෙවැනි කොපියක ගුණාත්මක භාවය බොහෝ හේතු (වීඩියො කරන කෙනාගේ පලපුරුද්ද, camcorder එකේ වර්ගය ...) මත රඳා පවතිනව. ඒත් සමස්තයක් වශයෙන් ගත්තම CAM කොපියක ගුණාත්මක භාවය ඉතාමත් පහළ මට්ටමක තමයි පවතින්නෙ.
camcorder එකෙහි සිදුවන ගැස්සීම් , ඉදිරි අසුන්වල සිටින ප්‍රේක්ශකයන්ගෙන් සිදුවන අවහිරතා වැනි හේතූන් මත මේවායේ video ගුණාත්මක භාවය තවත් අඩු වෙන්න පුලුවන්..
සිනමා ශාලාවේ සිටින ප්‍රේක්ශකයන්ගේ කෑ කෝ ගැසීම් මත මේවායේ audio ගුණාත්මක භාවයද තවත් අඩු වෙන්න පුලුවන්..
ඇතැම් වෙලාවට මෙවැනි කොපියක, ෆිල්ම් එකේ කොටස් අඩුවෙන් තිබෙන්නත් පුලුවන්.
මෙවැනි කොපියක capacity එකනම් සාපේක්ෂව අඩුයි.මෙවැනි කොපියක්නම් ඩවුන්ලෝඩ් කර නොගන්න තරමට හොඳයි.



TS (TELESYNC)

මෙය CAM කොපියකට වඩා ටිකක් හොදයිකිව්වොත් වරදක් නෑ, ඒත් මේකත් වීඩියෝ කරල තියෙන්නෙ සිනමාශාලාවකින් (හෝ projector එකකින්) කලින් වගේම camcorder එකක් යොදාගෙන.
CAM කොපියකට වඩා පොඩි පොඩි වෙනස්කම් ටිකක් තියනව. මේව වීඩියෝ කරල තියෙන්නෙ CAM කොපියකට වඩා ගුණාත්මක අතින් ඉහල camcorders යොදාගෙන, බොහෝවිට සිනමා ශාලාවෙහි ප්‍රේක්ෂකයන් නැති අවස්ථාවක.
TS වල video ගුණාත්මක භාවය CAM වලට වඩා හොඳයි. මේවා රෙකෝර්ඩ් කරනවිට අධිතාක්ෂනික audio උපාංග යොදාගෙන තියන නිසා TS වල audio ගුණාත්මක භාවයද CAM වලට වඩා හොඳයි.
ඒත් ඉතින් මෙවැනි කොපියක් ඩවුන්ලෝඩ් කරගන්නට පෙර දෙවරක් සිතා බලන්න ඕන..



TC (TELECINE)

Telecine යන්ත්‍රයක් යොදාගෙන රීල් එකක තියන ෆිල්ම් එකකින් ඩිජිටල් විදියට ගත්ත කොපියක්.
මෙය කෙලින්ම රීල් එකෙන් ගත් කොපියක් නිසා ගුණාත්මක භාවය අතින් ඉහලයි. එහෙත් මෙවැනි ඩිජිටල් කොපිකිරීමකට සාමාන්‍යයෙන් බොහෝ වියදමක් යන බැවින් මෙවැනි කොපි ඉතා දුලබයි.



SCR (SCREENER)

Scr එකක් කියන්නෙ විශේෂ පුද්ගලයන් හෝ ආයතන සඳහා දෙනු ලබන ෆිල්ම් එකක කොපියක්, ඇතැම්විට මෙය ෆිල්ම් එකක් ප්‍රවර්ධනය සඳහා සැකසූ කොපියක් වෙන්නත් පුලුවන්.
මේවා play වෙනකොට තිරයේ යම් යම් අකුරු හෝ වචන ("The film you are watching is a promotional copy" වැනි..) දිස්වී අපිට බාධා කරන්න පුලුවන්.
මේවායේ ගුණාත්මක භාවය ඉහල අගයක පවතුනත් DVDRip තරම් හොඳ නැහැ.බොහෝ විට මේවා VHS වශයෙන් තමයි දකින්න පුලුවන්.
ඇතැමුන් මේවා බොහෝවිට VCD/DVD වලට හරවනව. ඔවුන් මෙම කාර්යයේදී යොදාගත් VHS recorder එක හා capture card එක මත මෙම VCD/DVD වල ගුණාත්මක භාවය රඳාපවතිනව.
තවද මෙම කොපි ගනු ලබන්නේ master කොපියන්ද නැද්ද මතත් මෙම VCD/DVD වල ගුනාත්මක භාවය රඳාපවතිනව.


DVDscr

ඉහත කී පරිදි DVD එකකට ලබාගත් scr කොපියක්. එහෙත් dvdscr ගුනාත්මක භාවය අතින් scr වලට වඩා ඉහලින්සිටිනව. මේවායේ සාමාන්‍ය scr වල මෙන් තිරයේ බොහෝවිට අකුරු හෝ වචන දකින්නට නැහැ.
තිබුනත් ඒවා අපිට බාධාකරන මට්ටමක පවතින්නේ නැහැ. DVDRip තරම් නැතිවුනත් මේවායේ audio/video ඉහල ගුණාත්මක භාවයකින් යුක්තවෙනව.



WP (WORKPRINT)

WP එකක් කියන්නෙ film එකක් සම්පූර්ණයෙන් නිම වීමට පෙර පිටවූ කොපියක්. මේවායේ බොහෝවිට අතැම් දර්ශන/සංගීත ඛාන්ඩ අඩු හෝ වැඩි වෙන්න පුලුවන්.
ගුණාත්මක භාවය අතින් ගත්තම මේවායේ ගුණාත්මක භාවය ඉහල අගයක සිට පහල අගයක් දක්වා විහිදෙනව. ඇතැම් WPs අවසන් කොපියට වඩා බොහෝසෙයින් වෙනස්වීමටත් ඉඩතියනවා



R5

R5 කියන්නෙ විශේෂිත කලාප 5ක් ( Indian subcontinent, Africa, North Korea,Russia and Mongolia) සදහා යවනු ලබන DVD කොපියක්. මෙයත් Telecine යන්ත්‍රයක් ආධාරයෙන් ලබාගත් කොපියක්.
මෙහිදී ඉතා ඉහල ගුණාත්මක භාවයකින් යුක්ත Telecine යන්ත්‍ර යොදාගනු ලබන නිසා video ගුණාත්මක භාවය ඉහල මට්ටමක පවතිනවා
එහෙත් ඇතැම් අවස්තාවල මෙවැනි කොපියක් නිකුත් වන්නේ english audio track එක රහිතව. එවැනි අවස්තාවක ඊට කලින් නිකුත් වූ audio track එකක් එය හා මුහු කරගන්න වෙනව. මෙම හේතූන් නිසා R5 එකක video වලට සාපේක්ෂව audioහි ගුණාත්මක භාවය අඩු මට්ටමක පවතිනවා



DVDrip

චිත්‍රපටයක අවසානයට නිකුත් කරන කොපිය මෙය වේ. කිසිඳු අඩුපාඩුවක් නොමැති මෙහි audio/videoහි ගුණාත්මක භාවය ඉතාමත් මට්ටමක පවතිනව.



BRrip

ගුණාත්මක භාවය අතින් DVDrip එකෙකට සමානයි, එහෙත් capacity එකෙන් සමාන DVDrip එකක් හා BRrip එකක් සැසදුවම BRrip එක වඩා වැඩි ගුණාත්මක භාවයකින් යුක්තවෙනවා
සාමන්‍යයෙන් BRrip එකක ගුණාත්මක භාවය වඩිවෙන්න වැඩිවෙන්න ඒවායේ capacity එක විශාල වශයෙන් වැඩිවෙනව.