පරිගණකයක් ඔන් කරන විට නැගෙන බීප් හඬින් දෝෂ සොයන හැටි

1.කෙටි බීප් හඬක් - පද්දතියේ දෝෂයක් නැත

2.කෙටි බීප් හඬ දෙකක් - POST/CMOS හි දෝෂයක් ඇත එම දෝෂය පෙන්වන දෝෂ කේතය පෙන්වන එරර් කෝඩ් 1 ක් තිරයේ දිස්වේ එම කෝඩ් එක අනුව අපට දෝෂ තිරණය කල හැක.එම කොදේ කිහිපයක් පහත දැක්වේ


*100 to 199 - System boar

*200 to 299 - Memory

*300 to 399 - Key Boa

*400 to 499 - Monocrome display

*700 to 799 - Math coprocessor

*900 to 999 - parallel printer poart

*1000 to 1099 - Alternate printer adapter

*1100 to 1299 - Asynchronous comunication device,adapter,or port

*1300 to 1399 - Game port

*140 to 1499 - Colour/graphic printer

*1500 to 1599 - Synchronous comunication device,adapter or port

*1800 to 1899 - Expension unit (XT)

*2000 to 2199 - Bisynchronous communication adapter

*2400 to 2599 - EGA system-board video(MCA)

*3000 to 3199 - LAN adapter

*4800 to 4999 - Internal modem

*7000 to 7099 - Phoenix BIOS chips

*7300 to 7399 - 3.5 inch disk drive

*8900 to 8999 - MIDI adapter

*11200 to 11299 - SCSI adapter

3.බීප් හඬ නැත - බල සැපයුමේ හෝ මව් පුවරුවේ දෝෂයකි

4.නොනවතින බීප් හඬ - බල සැපයුමේ , මව් පුවරුවේ හෝ යතුරු පුවරුවේ දෝෂයකි

5.නැවත නැවත මතුවන කෙටි බීප් හඬ - මතකය පිලිබඳ දෝෂයකි

6.එක් දිග බීප් හඬක් හා කෙටි බීප් හඬක් - මව් පුවරුවේ දෝෂයකි

7.එක් දිග බීප් හඬක් හා කෙටි බීප් හඬ 2 ක් - display adapter 1 දෝෂයකි

8.එක් දිග බීප් හඬක් හා කෙටි බීප් හඬ 3 ක් - Graphic adapter 1 දෝෂයකි

9. දිගු බීප් හඬ 3 ක් - යතුරු පුවරුවේ දෝෂයකි

10.නොනවතින උස් හා පහත් හඬින් යුතු බීප් හඬ - Processor 1 අදික ලෙස රථ වී දෝෂ ගෙන දෙන බව කියයි...


වැරදි තියෙනවා නම නිවැරදි කරාට කමක් නෑ