SKYPE ගිණුම් 2ක් එකවර බාවිතා කරන හැටි

මෙන්න මෙහෙමයි වැඩෙ වෙන්නේ.

1 පියවර

Desktop එකෙ right ක්ලික් කරල New Shortcut එකක් ගන්න.

2 පියවර

දැන් එකේ මෙන්න මෙහෙම ලියන්න.

“C:\Program Files\Skype\Phone\Skype.exe” /secondary


” ” දාලම ලියන්න .

ආවසන ” එකට පස්සේ හිඩැසක් තියලා අනික් ටික ලියන්න.

ඔයාලගේ OS එක දාල තියෙන තැන අනුව වෙනස් වෙනවා. [ C එකට D වෙන්න පුලුවන් ]


දැන් වැඩේ ඉවරයි. ඔයාලට තියෙන ඔක්කොම හොර ගිණුම් වලින් එක පාර ලොග් වෙන්න පුලුවන්