රෙජිස‍්ට්‍රිය කඩමු

මෙනු ලබෙන වේගය වෑඩිකරන හෑටියි........

Windows Registryයට යන්නේ මෙහෙමයි........

Start>Run> type regedit > Press Enter key.... or (Win key+R) > type regedit > press enter...



දෑන් ඉතින් එකේ ඈති HKEY_CURRENT_USER කියන එකේ + ලකුන click කර අනෙත් ඒව expand කරගන්න...

next- Control Panel එක expand කර

පසුව - Desktop කියන folder එක මත click කරන්න...

එවිට දකුනු පස ඈති එවායෙන් Menu Show Delay මත Double click කරන්න...එවිට එය open වෙයි....


දෑන් එහි Value data අගය 100 ලෙස දෙන්න....


දෑන් පරිගනකය restart ක‍රන්න......