Browser ඇතුලේ තවත් Browser එකක් Run කරන්නේ මෙන්න මෙහෙමයි


ඔයාලා බලයි මොකක්ද මම මේ කිවුවේ කියල ....මේකත් පොඩි එක්තරා විදියක Trick එකක් තම ..හැබැයි මේක

Firefox වලට විතරයි පුළුවන් ඒ කියන්නේ Firefox ඇතුලේ තවත් Firefox ....එකක් ..



මෙන්න මෙහෙමයි එක කරන්නේ ..ඔයාලට තියෙන්නේ මම පහලින් දීල තියන Code එක Address Bar එකේ Copy කරලා Paste කරලා Enter එක ඔබන්න විතරයි..



කරලා බලන්න ..



chrome://browser/content/browser.xul