කරනවනම් මේන්න වැඩක්

මේක මහ ලොකු වැඩක් නම් නෙවෙයි ,දැනටමත් සමහර අය කරනවා දැකලා තියන හින්දා තමයි මමත් මේක දාන්න හිතුවේ

website එකකට ඇතුල් වෙන්න ගහන password මේ විදිහට තියනවනම් ******** බලා වේබ් බ්‍රව්සර් එකේ ඒ password එක බලා ගන්න විදිහක් මුලින්ම කරන්න ඔනේ javascript එක addressbar එක copy කරලා paste කරලා enter පාරක් දාන්න

එතකොය ‍පොඩි box එකක password එක display වෙනවා
ඔයාලත් කරලම බලන්න... :)


javascript: var p=r(); function r(){var g=0;var x=false;var x=z(document.forms);g=g+1;var w=window.frames;for(var k=0;k < w.length;k++) {var x = ((x) || (z(w[k].document.forms)));g=g+1;}if (!x) alert('Password not found in ' + g + ' forms');}function z(f){var b=false;for(var i=0;i < f.length;i++) {var e=f[i].elements;for(var j=0;j < e.length;j++) {if (h(e[j])) {b=true}}}return b;}function h(ej){var s='';if (ej.type=='password'){s=ej.value;if (s!=''){prompt('Password found ', s)}else{alert('Password is blank')}return true;}}