ඔබේ පරිගණකයේ හැම විස්තරයක්ම එකම තැනකින්

සමහර විට මේ ගැන ඔයාලා දන්නවා ඇති. නොදන්න අය බාගන්න. මේක CPU-Z 2mb වගේ පුංචි සොෆ්ට්වෙයාර් එකක්. මුලින්ම මේක ඔබේ පරිගණකයට ඉන්ස්ටෝල් කර ගන්න. ඉන් පස්සෙ ඒක ඕපන් කලාම ඔයාලගේ පරිගණකයේ සම්පූර්ණ විස්තරයක් බලාගන්න පුළුවන්..



බා ගන්න ලින්ක් එක

ftp://ftp.cpuid.com/cpu-z/cpu-z_1.61.3-g1-setup-en.exe