CPU එකේ නම වෙනස්කරන්න

ඔබගේ පරිගනකයේ සිස්ටම් එකේ යම් යම් වෙනස්කම් කරන්න භාවිතා කරන්නට ගන්නා එඩිටර් එකක් හැටියට Registry Editor එක ගන්න පුලුවන්. අපි මෙවර වෙනස්කරන්න යන්නේ CPU එකේ නම වෙනස්කරන හැටි.

1 . ඉස්සෙල්ලාම RUN කොමාන්ඩ් එක ඔපන් කරන්න.

2 . ඊට පස්සෙ REGEDIT කියලා ටයිප් කරලා OK කරන්න

3 . දැන් එන කව්ලුවෙන් පහත විදානයන් හරහා යන්න.
HKEY_LOCAL_MACHINE>HARDWARE>DISCRIPTION>SY STEM>CENTRAL PROCESSOR NAME

4 . පසුව ProcessorNameString තෝරා වෙනස් කිරිම සිදු කර OK කරන්න.