IDM එකෙන් ෆිල්ම් /විඩිඔ එහෙම බාන අයට ! සේරම බාන්න ඉස්සෙලා Quality ය බලමුද ?

දන්නවනේ.......Internet Download Manager එක ගැන. අන්න එකෙන් ෆිල්ම් එහෙම බාන්න එහෙම අපේ ගොඩක් කස්ටිය කැමති. එක්කෝ ඔය මොකෙන් මොකෙන් හරි Video හරි ෆිල්ම් . කියන්නේ ඕනෑම Video Clip එකක් Dowload කරලා ඉවර වෙලාම තමා කස්ටියට බලන්න වෙන්නේ ෆිල්ම් එක හෝ ඒ අදාල Video ක්ලිප් එක.ඊට ඉස්සෙලා Download වෙලා තියෙන ටිකෙන් කොටසක් බලන්න පුළුවන්. මෙන්න



මුලින්ම ඔයාලගේ Addressbar එකෙන් මෙහෙම ගහන්න.කොපි පේස්ට් කරගන්න මේක



C:\Users\ඔයාගේ PC එකේ Username එක\AppData\Roaming\IDM\DwnlData



මෙන්න මේ පාත් එකෙන් යන්න.ඊට පස්සේ ඔයාලගේ නමින් තියෙන ඊලග Folder එකත් ඕපන් කරන්න



ඊට පස්සේ ඔන්න ඔයාල බාග බාග හෝ Now Downloading ෆයිල් ටික තියෙන්නවා. දන් කැමති එකක් ඕපන් කරගෙන එකෙ පලවෙනි Video Clip එක Player එකකින් බලන්න පුළුවන්. එත් මේක වැඩ Video Clip වලට පමණයි.