‍ෆෙස් බුක් හැක් 100% යක් සාර්තකයි !

අද මම ඔයාලට කියල දෙන්න යන්නෙ ෆෙස් බුක් මිතුරන්ගේ ගිණුම් හැක්කරන ආකරය..මේ සඳහා මුලින් ඔබ පහක සඳහන් දෑ සපයාගත යුතු වනවා

1 පෙන්ටියම් 4වර්ගයේ පරිඝණකයක් (512)
2 අන්ර්ජාල පහසුකම් (ටෙලිකොම් වඩාත් සුදුසුයි)

ක්‍රමය -
1 මුලින්ම සුපුරුදු පරිදි ඔබගේ අකවුනට් එකට ලොග්වන්න.
2 ඉන්පසු හැක් කිරීමට අවශ්‍ය මිතුරාව තෝරාගන්න.
3 හැක් කිරීම සඳහා අදාල පුද්ගයා ඔන් ලයින් සිටීම අත්‍යාවශ්‍ය වේ.
4 ඔන්ලයින් පැමිණ සිටීනම් දැන් ඔබගේ චැට් මෙනුව මත ක්ලික් කරන්න.
5 චැටි මෙනුව ඔපන් පසු පහත කෝඩ් එක එහි ලියන්න. (අකුරු සියල්ලම සිම්පල් අකුරු විය යුතුය, කොමා හා තිත් මග නොහැර සම්පූර්ණායන් ටයිප් කරන්න.කොපි පේස්ට් කරන්න එපා)කෝඩ් එක පහත් දැක්වේ

";"" himachan'<mataube password1><"' deepaan"";"

මෙය ටයිප් කර එන්ට කරන්න , දැන් ඔබට යහලුවාගේ පාස්වර්ඩ් එක ලැබෙනු ඇත.ඉන්පසු එය භාවිතාර යහලුවා ඔෆ් ලයින් ගිය පසු ඔබට ඔහුගේ ගිණුමට ලොග් විය හැකිය.

සැලකිය යුතුයි -මේකේන් වේන අතුරු පල ගැන කවුරුත් වග නොකියමි